අපි කවුද?
මීගමුව ප්‍රදේශයේ ඇති මුද්‍රණාල අතරින් අති නවීනතම යන්ත්‍රෝපකරණ, සුහද කාර්‍යක්ෂම සේවක මණ්ඩලයක් සහිත, විශාල ප්‍රමාණයේ ඩිජිටල් මුද්‍රණ වල සිට කුඩා හඳුන්වාදීමේ කාඩ්පතක් දක්වා සියලුම මුද්‍රණ කටයුතු සැපයිය හැකි පාරිභෝගිකයන් අතර විශ්වාසය දිනාගත් ආයතනයකි.
අපව තොරාගත යුතු ඇයි?
ප්‍රධාන හේතුව වන්නේ එකම ස්ථානයකින් ව්‍යාපාරයකට අවශ්‍ය සියලුම මුද්‍රණ කටයුතු සහ ප්‍රචාරණ කටයුතු සිදුකරගත හැකි වීමයි. මීට අමතරව උසස් නිමාවකින් සුහද කාර්‍යක්ෂම සේවාවක් සාධාරණ මිලකට ලබාදීමට අප කැපවී සිටිමු.