item: Rs. 4,200.00
  • cocopoles.lk
  • COCOPOLES.LK (PVT) LTD

COCO POLES

ඔබේ ගෙවත්තේ පොල් ගසකින් ගෙඩියක් කඩා ගැනීම සඳහා කෙක්කක් සොයා ගැනීමට නොහැකිව කෙතරම් ලත වී ඇත්ද? එයට ඉතා සාර්ථක විසඳුමක් අපි ඔබය හඳුන්වා දෙමු.

මෝටර් රථයක වුවද පහසුවෙන් රැගෙන යාමට හැකි අපගේ කොකෝ පෝල් උපකරණය ඔබට අඩි 40 දක්වා උස පොල්ගසකින් ගෙඩි කඩා ගැනීමට හැකිවන පරිදි වැඩිදියුණු කර ඇත. තවත් අමතර ප්‍රයෝජන රාශියකි.

ප්‍රයෝජන


  • පොල් කැඩීම
  • ගස්වල අතු කපා දැමීම
  • නිවසේ උස බිත්ති මත මකුළු දැල් කැඩීම
  • බිමට නොවැටෙන පරිදි පළතුරු නෙලා ගැනීම
  • නිවසේ උස බිත්ති පින්තාරු කිරීම
  • විසිතුරු බල්බ් වැල් රදවනය සහ ප්ළතුරු කැඩීම සඳහා කෙක්කක් ලෙස භාවිතා කල හැක

විශේෂ ලක්ෂණ


  • මෙම උපකරණයේ එක දණ්ඩක් අඩි හතරක් වන අතර ඔබට අවශ්‍ය ප්‍රමාණය මත ලබගත හැක
  • ඇලුමිනියම් ලෝහයෙන් තනා ඇති මෙය ඉතා සැහැල්ලු වන අතර කාන්තාවකට වුවද පහසුවෙන් භාවිතා කල හැක
  • ඇලුමිනියම් මල නොබැදෙන නිසා ඉතා හොද කල්පැවැත්මක් තහවුරු කරමු
  • වෙනත් ප්ලාස්ටික් උපකරණ මෙන් නොව සවිශක්තිය ඉතා ඉහළ මට්ටමක පවතී
  • නිවසේ ඕනෑම තැනක පහසුවෙන් ගබඩා කිරීමේ හැකියාව ඇත
  • දුර බැහැර ප්‍රදෙශයක අවශ්‍යතාවයක් සදහා පහසුවෙන් රැගෙන යාමට හැකිය
  • මුල කොටස විදුලි පරිවාරකයකින් ආවරණය කර ඇත
  • සාඩම්බර දේශීය නිෂ්පාදනයකි

පොට සහිත ඇමිණුම ශඳහා වසර දෙකක පූර්ණ වගකීමක් ලබා දෙමු